Maru Man Mohi Gayu Ringtones
7452 ringtones matching "Maru Man Mohi Gayu". Here you can browse, listen and download Maru Man Mohi Gayu Ringtones for free. Best Maru Man Mohi Gayu Ringtones Download with MP3 file format for your Android mobile phone.
32
@Cai
255
29
@Kian
272
23
@Jac
374
26
@Matthew
374
24
@Emelie
85
24
@Morgan
408
20
@Hailey
0
31
@Jules
136
29
@Minenhle
765
11
@Mirtel
136
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ...
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී...
හද ගැස්මේ රිද්මය සොයාලා...
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ...
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී...
හද ගැස්මේ රිද්මය සොයාලා...
•••
තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ...
ගත සිත ගයාවී නව ගී රස ගලාවි...
තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ...
නව ලොවකට නව හිරු පායාලා...
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ...
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී...
හද ගැස්මේ රිද්මය සොයාලා...
•••
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී...
ඒ ගී මව් තුලින්මයි අද ගී වැල්...
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී...
නව ලොවකට නව හිරු පායාලා...
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ...
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී...
හද ගැස්මේ රිද්මය සොයාලා...
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ...
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී...
හද ගැස්මේ රිද්මය සොයාලා...